ඉරාජ් පරාදයි.. අසභ්‍ය චිත‍්‍රපටයකට වචන ටිකක් දමා ගීත වීඩියෝවක් එලිදක්වයි.. [Video]

Ill Noize Records නම් සංගීත කණ්ඩායමක් විසින් අලූත්ම ගීත වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර ඇත.

‘ශාන්ති ( Shanthi ) – Fill T Ft. Smokio’ නම් කර ඇති එම ගීතයට යූ ටියුබය ඔස්සේ ප‍්‍රතිචාර දක්වමින් බොහෝ දෙනා සටහන් කර ඇත්තේ මෙය ගීතයක් යයි කීමට වඩා අසභ්‍ය චිත‍්‍රපටයකට පසුබිමින් වචන ටිකක් දැමීමක් පමණක් බවයි.


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment