ප්‍රංශ ජාතික රොබට් මාචන්ඩ් නමැති 105 හැවිරිදි පුද්ගලයා පැයක් ඇතුළත සැතපුම් 14 ක් දුර පාපැදියක් පදවා ලෝක වාර්තාවක් තබා ඇත.
‘මට වාර්තා තියන්න ඕන වුනේ නෑ. මට පෙන්වන්නයි ඕන වුනේ වයස 105 ක් වුණත් මේ දේ මට කරන්න පුළුවන් කියලා‘ ඔහු පවසා ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment