ඔබාමා සමුගන්නා උළෙලේ ඇමරිකානු භටයා සිහිමූර්ජාවී ඇද වැටේ

ඇමරිකානු ජනපති පදවියෙන් සමුගන්නා බරක් ඔබාමා මේ දිනවල ප්‍රාන්ත මට්ටමින් සිය තනතුරින්
සමුගැනීමේ උත්සව වලට
සහභාගී වන අතර වර්ජිනියා ප්‍රාන්තයේ පැවති උත්සවයේ විශේෂ සිද්ධියක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ ඔබාමාට ගෞරව දක්වමින් සිටියදී ඇමරිකානු සොල්දාදුවෙකු සිහි මුර්ජාවී ඇද වැටුණ හැටිය. ඒ ගැන වැඩි විස්තර අනාවරණය නොවූ බවද ඇමරිකානු වෙබ් අඩවි වාර්තා කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment