මෑන්පවර් උප සභාපති අතුරුදන්

මෑන්පවර් උප සභාපති අතුරුදන්

ටෙලිකොම් මෑන්පවර් සේවකයන්ගේ සංගමයේ උප සභාපති එම් එස් මංගල මහතා   ආගිය අතක් නැතැයි කියමින් ඔහුගේ බිරිය පැමිණිල්ලක් කළ බව පිළියන්දල පොලිසිය පවසයි.

කොළඹ කොටුවේ ටෙලිකොම් ආයතනය අසල උපවාසියේ නිරත වූ මංගල මහතා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී නිවසට පැමිණෙන බව කියමින් එම ස්ථානයෙන් ගොස් ඇති බවත්, එතැන් පටන් ඔහු ගැන තොරතුරක් නැති බවත් බිරිය කළ පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment