උදරයට පුළුන් දැම්මාට කෝටි 10 ක් වන්දි ඉල්ලයි

උදරයට පුළුන් දැම්මාට කෝටි 10 ක් වන්දි ඉල්ලයි

සිසේරියන් සැත්කම කළ නාරිවේද වෛද්‍යවරයාගේ සහ පෞද්ගලික රෝහලේ නොසැලකිල්ලෙන් තම දරු ප‍්‍රසූතියේදී පුළුන් කැබැල්ලක් උදරයට දමා මැසීයැයි ඊට වන්දි හැටියට රුපියල් කෝටි 10 ක මුදලක් ඉල්ලා දෙදරු මවක් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් හැටියට නාරිවේද විශේෂඥ වෛද්‍ය සී.වර්ණකුලසූරිය මහතා සහ කොළඹ ප‍්‍රධාන පෞද්ගලික රෝහලක් නම් කරනු ලැබ සිටිති. 

මෙම පුළුන් කැබැල්ල ඉවත් නොකළහොත් තමන් මරණයට පත්වීමට වුවද හැකියාව තිබූ බව පැමිණිලිකාරිය කියා සිටී

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment