නිදහස් දිනය වෙනුවෙන් මරණ දඬුවම ලද 60 දෙනකුට ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම්

අදට (04 වැනිදා) යෙදෙන 69 වැනි නිදහස්‌ දිනය වෙනුවෙන් මරණ දණ්‌ඩනය නියම වූ සිරකරුවන් 60
දෙනකුට
ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් ලබාදීම‍ෙ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනතෙීරණය කර තිබේ.
අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා විසින් පත්කරන ලද විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් ඊ. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබූ මරණීය දණ්ඩනය හිමිවූ සිරකරුවන් 60 කට මේ ආකාරයට ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් ලැබෙනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment