සයිටම් අවසරය අසාධාරණ නිසා අපි ජාත්‍යන්තරයට යනවා- වෛද්‍ය නවීන් සොයිසා


සයිටම් වෛද්‍ය උපාධිය නිත්‍යානුකූල කිරීමට රජය දරන උත්සාහය අසාධාරණ නිසා ජාතික මට්‌ටමින්
හැකියාවක්‌ නැත්නම්
ජාත්‍යන්තරය හමුවට හෝ යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා ඊයේ (03 දා) ප්‍රකාශ කළේය.
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක්‌ ලබාදීමේදී එහි ගුණාත්මකභාවය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්න නොකළ බවත් වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබුණ බවත් කියන ඔහු සයිටම් සම්බන්ධව වෛද්‍ය සභාවේ අනුමැතියක්‌ නැති බව කීවේය.
මාලබේ සයිටම් ආයතනයට වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම ප්‍රමිතියවත් නැති නිසා එය එසේ සිදුව ඇති බව ඔහු කී
වේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment