හාල් සතොසෙන් ගන්නව නං දැන් කිලෝව රු. 66 යි


සහල් සඳහා පනවා තිබෙන රුපියල් 66 ක පාලන මිලටම දීපව්‍යාප්තව පිහිටි සතොස ශාඛා හරහා මිලදී ගත හැකි බව කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
සතොස ශාඛා 340 ක්‌ හරහා
නාඩු සහ කැකුළු සහල් කිලෝවක්‌ මෙසේ රුපියල් 66කට අලෙවි කෙරේ.
කෙසේ වෙතත් මෙම පාලන මිල තවමත් දිවයින පුරා වෙනත් වෙළෙඳ සල් වල නොමැති බව වාර්තා විය.
රජයේ නියෝග නොතකා කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව ඊයේ සිට නීතිය ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment