අද 4 වන දිනට යෙදෙන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් ගූගල් සෙවුම් යන්ත්‍රය වෙත පිවිසීමේදී ජාතික කොඩිය ලෙලෙදෙන ඩූඩල් ග්‍රැෆික් එකක් දිස් වන්නට හැර තිබේ.
මේ ආකාරයට
ගූගල් සෙවුම ලංකාවෙන් පිටත සිදු කරන්නන්ට එය දර්ශනය නොවේ.
කෙසේ වෙතත් ලෝකයේ අන්තර්ජාල දැවැන්ත සමාගමක් වන ගූගල් ලංකාවේ පාඨකයින් වෙනුවෙන් මේ ආකාර රුකුලක් ලබාදුන්නේ කලකට පසුවය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment