විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් හෙට සිට වර්ජනයකට සූදානම් වේ.
මාසික හිලව් දීමනාව වැඩි කිරීමේ චක්‍රෙල්ඛය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිකුත් නොකිරීම හේතුවෙන් මෙම වර්ජනය දියත් කොට තිබේ.
ලබන 12 වනදා ඒකාබද්ධ කමිටුව රැස්වී මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අනධ්‍යයන සේවක වෘත්තීය සමිතිය පැවසීය.
0 comments :
Post a Comment