මුදල් ඇමතිගේ වත්කම් පිළිබඳ විස්තර ඉල්ලයි

මුදල් ඇමතිගේ වත්කම් පිළිබඳ විස්තර ඉල්ලයි

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යපාරය මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ගේ වත්කම් පිළිබඳ විස්තරයක් ඉල්ලා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යැවූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම ඉල්ලීම කළ බව හෙතෙම ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment