විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින් රනිල්ගේ පඹයා පුච්චලා



විමල් හිරේ තැබීම අසාධාරණයි කියමින්
බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට
යහපාලන මිනීපෙට්ටියක් පාරේ ගෙනියමින්
රනිල්ගේ පඹයා පුච්චලා


ඊයේ සවස බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදී ඒකාබද්ධ විපක්සයේ පිරිසක් විරෝධතාවයක නිරත වෙමින්  කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ රක්සිත බන්ධනාගාරයේ තබාගෙන සිටීම අසාධාරණ බවයි. එම අවස්ථාවේ යහපාලනයේ මිනී පෙට්ටියක්
පාරේ ගෙන ගිය
ඔවුන් අගමැති රනිල්ගේ මුහුණ සවිකළ පෂයෙකුද පාර මැද පුළුස්සා දමා තිබුණි.මෙම අවස්ථාවට දිනේස් ගුණවර්ධන වීරකුමාර දිසානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද එක්ව සිටියා.

ඡායාරූප- අයිරංගි එදිරිසිංහ







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment