පොලිස් නිල ඇඳුම් වෙනස් කිරීමට මහජන අදහස් විමසයි

පොලිස් සේවයේ ප්‍රතිරූපය ඉහළ නැංවීම
සඳහා වර්තමානයට ගැළපෙන ලෙස පොලිස් නිල ඇඳුම් වෙනස් කිරීම සඳහා මහජන නියෝජිතයන්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධානවලින් අදහස් ලබාගැනීමට ආරම්භ කර තිබේ.
ප්‍රශ්න 15කින් සමන්විත අයදුම්පතක් මගින් අදාළ සමීක්ෂණය කිරීම සිදුකරන අතර, ඉන්පසුව වර්තමානයට ගැළපෙන ලෙස පොලිස් නිල ඇඳුම නිර්මාණය කිරීමට නියමිතය.
ලෝකයේ විවිධ රටවල විවිධ ආකාරයේ පොලිස් නිල ඇඳුම් පවතී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment