බන්ධනාගාර රෝහලේ දූෂණ ගැන සෙවීමට විමර්ශන කණ්ඩායමක් 

බන්ධනාගාර රෝහලේ දූෂණ ගැන සෙවීමට විමර්ශන කණ්ඩායමක් 

වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිදුව ඇතැයි කියන දූෂණ සිද්ධීන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යංශය විමර්ශන කණ්ඩායමක් යොදවා ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයේ අතුරු වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ට යොමු කර ඇති බවත් දැනට එහි වෛද්‍යවරයෙක් තාවකාලිකව මහරගම පිළිකා රෝහලට මාරු කරනු ලැබ ඇති බවත් වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment