ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර දෙවන T20 තරගය අද

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලියේ
පළමු තරගය ජයගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම අද තරගයට ක‍්‍රීඩා කරන්නේ ඉහළ මානසිකත්වයකින් යුතුවයි.
අද තරගය ජයගැනීමට හැකි වුවහොත් තරගාවලියේ ජයග‍්‍රහණය ද අත්කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිය.
එරටදී මෙතෙක් පැවති විස්සයි විස්ස තරගාවලි දෙකම ජයගෙන ඇත්තේ ශ‍්‍රී ලංකාවයි.
පළමු තරගයට ක‍්‍රීඩා කළ ජයග‍්‍රාහී ශ‍්‍රී ලංකා කණ්ඩායම කිසිඳු වෙනසකින් තොරව අද තරගයට ක‍්‍රීඩා කරනු ඇත.

අද තරගය සදහා ක්‍රිඩාකරන ක්‍රීඩකයින් -
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment