ගිය මාසේ පාටි දැමූ පියුමි හංසමාලිගේ පිරිමි යාළු සෙට් එක

මේ වනවිට පියුමි හංසමාලිගේ යාළු  මැරයින් පිරිසක්
කිරිබත්ගොඩදී මාධ්‍යවේදීන්ට පහරදීමේ සිදුවීමක් වාර්තාවී තිබේ.
මෙම යාළුවන් පිරිස සමග පියුමි පසුගිය පෙබරවාරි මාසයේ සුඛෝපභෝගී මහල් නිවාසයක ඇගේ මේ කාලේ පෙම්වතා සමග උපන්දින සාදයක් පවත්වා තිබුනේ විවාහක ඇගේ පුතා වෙනත් තැනක නිදි කරවාය.
කිරිබත්ගොඩ සීසීටීවී වීඩියෝවේ සටහන් වන යාළුවන්ද සහිත එම උපන්දින සාදයේ ඡායාරූප මෙසේය.















Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment