පියුමි හංසමාලිගේ යාළු මැරයින් මාධ්‍යවේදීන්ට පහරදුන් හැටි CCTV


පියුමි හංසමාලිගේ යාළු මැරයින්
මාධ්‍යවේදීන්ට පහරදුන් හැටි CCTV

ඊයේ(15) කිරිබත්ගොඩ පිහිටි අවන්හලකදී අන්තර්ජාල චරිතයක් වන පියුමි හංසමාලි හා සමීප ඇසුරක් පවත්වන පිරිසක් විසින් එම අවන්හලේ සාදයකට එක්ව සිටි මාධ්‍යවේදීන් පිරිසක් සමග බහින් බස්වීමක් ඇති කරගෙන පසුව ඔවුනට පහරදුන් අවස්ථාවේ සීසීටීවී වීඩියෝව
මේ වනවිට ප්‍රසිද්ධවී තිබේ.

මෙම සිද්ධිය නිසා එක් පුද්ගලයෙකු තවමත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
CCTV වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment