තරුණියක් යට කළ මාතර කොළඹ බස් එකට පානදුරදී ප්‍රහාර


පානදුර නගර මධ්‍යයේ කහඉර මතදී පෞද්ගලික බස් රථයක තරුණියක් ගැටී තිබේ.මාතර සිට පැමිණි එම බස්
රථයේ රියැදුරු
අනතුරින් පසුව පලාගොස් තිබේ.එම අනතුර හේතුවෙන් නොසන්සුන් වූ ප්‍රදේශවාසීන් බස් රථයට ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් බස් රථයට හානි සිදුව තිබෙයි.පානදුර පොලීසිය පැවසුවේ රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment