ගයේෂා පෙරේරාට මව් පදවිය



ගයේෂා පෙරේරාට මව් පදවිය


ටෙලි නාට්‍ය නිළි හා දෙහිවල ගල්කිස්ස ශ්‍රිලනිප ක්‍රියාකාරිනී ගයේෂා පෙරේරා අද දහවල් සිය පළමු දරු ප්‍රසූතිය සිදු කර තිබේ. ඒ නාරාහේන්පිට නයින් වෙල්ස් පුද්ගලික රෝහලේදිය.

ඇගේ දරු උපත ගැන ෆේස් බුක් ඔස්සේ සටහනක් තබමින්
ඇගේ සැමියා වන

හසන්ජිත් කුරුප්පුආරච්චි අමුතු සටහනක් තබා තිබුනේ පහත පරිදිය.

ගයේෂා දරුවකු ලැබෙන්නට සිටි අවධියේ පසුගිය ඔක්තෝබර් මස දෙහිවලදී ගැභිණි මාතාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවකටද එක්ව සිටි අතර එම අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින්
http://ift.tt/2emy0bl
Pix By -Indika Mallawarachchi
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment