මුල්වරට විදේශගතව සිටියදී ජනපති විල්පත්තු ගැසට් පත්‍රයට අස්සන් තබයි Ceylon News 24x7 2:15:00 PM Gossips Edit විල්පත්තුව වනජීවී කලාපයක් බවට ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රයට ජනාධිපතිවරයා විසින් සිය අස්සන තබා තිබේ. තුන් දින රුසියානු නිල සංචාරය අතරතුරදී ඉකුත් සිකුරාදා (24දා) මොස්කව් නුවර "අරරත් පාක් හයත්" හෝටලයේදී එම ගැසට් පත්‍රයට අස්සන් තබා තිබේ. ජාතික වශයෙන් අතිශයින් වැදගත් වන ගැසට් පත්‍රයකට මෙරට ජනාධිපතිවරයකු විදේශයකදී අස්සන් තැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment