කමල් අද්දරආරච්චිගේ මවගේ 80 වන ජන්ම දිනය කලාකරුවන් සමග

සිනමා නළු කමල් අද්දරආරච්චිගේ මවගේ 80 වන ජන්ම දිනය ඔහුගේ නිවසේදී පසුගියදා කලාකරුවන් සමග සුන්දර ගීත ගයමින් පවත්වනු ලැබුවා.එම අවස්ථාවට කමල්ට බොහෝ සෙයින් හිතවත් කලාකරුවන් රැසක්ම එක්වුණා.
එම අවස්ථාවේ වීඩියෝව හා ඡායාරූප පහතින්
http://ift.tt/2pckjzm

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment