සුප්‍රකට ගෑස් ව්‍යාපාරිකයෙකුගෙන් මහින්දගේ මැයි රැළියට කෝටියක්

දිවයිනේ සුප්‍රකට ගෑස් ව්‍යාපාරකයෙකු මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂ මැයි රැළියට ආධාර කරන
බවත් ඔහු
ගාලු මුවදොර පැවැත්වෙන රැළිය වෙනුවෙන් රුපියල් මිලියන 10 ක් (කෝටියක්) ප්‍රදානය කර තිබෙන බවත් සන්ඩේ ලීඩර් ඉරිදා ඉංග්‍රීසි පුවත්පත මගින් අනාවරණය කර තිබේ.
මෙම ව්‍යාපාරිකයාගේ නම එම ලිපියේ සඳහන් කර නැත.

වැඩිදුර විස්තර සඳහා එම ලිපිය මෙතැනින්
http://ift.tt/2qcNHmr
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment