කැළයක දමා ගිය දිනක් වයසැති බිළිඳා පොලිසියට (Photos) Ceylon News 24x7 7:23:00 AM Gossips Edit ගල්මුරුව ගොඩැල්ල ප‍්‍රදේශයේ පාළු ස්ථානයක දමා ගොස් සිටි දිනක් වයසැති බිළිඳෙකු මාදම්පේ පොලිසිය මගින් සොයා ගෙන තිබෙනවා. එම බිළිඳා ප‍්‍රතිකාර සඳහා ගල්මුරුව ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. දරුවාගේ මව හෝ භාරකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment