මියගිය පිරිස අතර පාසල් ළමුන් 44 දෙනෙකු සිටින බවද 8 ක් අතුරුදන් බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද ප‍්‍රකාශ කර ඇත.
ආපදා මරණ 202යි 96 ක් අතුරුදන් -සිසුන් 46 ක් මියගිහින්
ගංවතුර නිසා හදිසි ආපදා පුද්ගල මරණ සංඛ්‍යාව මේ වනවිට 202ක් දක්වා ඉහළ ගොස් 96 දෙනෙකු
අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටී. අවතැන්වූ මුළු සංඛ්‍යාව 629742ක්.
මියගිය පිරිස අතර පාසල් ළමුන් 44 දෙනෙකු සිටින බවද 8 ක් අතුරුදන් බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද ප‍්‍රකාශ කර ඇත.
මියගිය පිරිස අතර පාසල් ළමුන් 44 දෙනෙකු සිටින බවද 8 ක් අතුරුදන් බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද ප‍්‍රකාශ කර ඇත.
0 comments :
Post a Comment