ලංකා පවුල්
විශේෂයෙන්ම මව්කිරි බොන වසයේ දරුවන්ට මෙවැනි ආපදා තත්ත්වයකදී ළඳරු කිරිපිටි ලබාදීමෙන් පාචනය වැනි රෝග ඇතිවී මරණය පවා සිදුවිය හැකි බව එම සංවිධානය පවසයි.
එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී හිරාණි ජයතිස්ස මහත්මිය සඳහන් කළේ මෙම අවස්ථාවේ මව්කිරි හැකිතාක් දරුවන්ට ලබාදිය යුතු බවත් මෙවැනි තත්ත්ව වලදී ඇතැවෙන ලෙඩ රෝග වලින් ආරක්ෂාවීමට ඒ හරහා දරුවන්ගේ ශරීරගේ ප්‍රතිශක්තීකරණය ඇතිවෙන බවත්ය.
(නදීශානි පතිරණ -ada.lk)
0 comments :
Post a Comment