ගැටඹේ රැළියට දහම් සිරිසේනත් ඇවිත්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට අද (01දා)  එක්විය. මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැති රැළියට පොලොන්නරුව ජනතාව සමග ඔහු පෙළපාලියෙන් පැමිණියේය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment