හර්ෂ හා ඉරාන් සංශෝධිත ඇමති ධූරවල දිවුරුම් දෙති

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හර්ෂ ද සිල්වා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික
කටයුතු නියෝජ්‍ය

අමාත්‍යවරයා ලෙසද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාව කටයුතු කළ ඉරාන් වික්‍රමරත්න මුදල්රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද අද ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙයි.
ඉදිරියේදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අනෝමා ගමගේ, කරූ පරණවිතාන, පාලිත රංගේබණ්ඩාර සහ
වසන්ත සේනානායක යන අයගේ අමාත්‍ය ධුර ද සංශෝධනයට ලක්වනු ඇති බවද වාර්තාවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment