ඔහුගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි දන්වා ඇත. 78 හැවිරිදි වාසුදේව නානායක්කාර මහතා දැනට ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවන වයෝවෘද්ධම කිහිපදෙනාගෙන් කෙනෙකි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසු හදිසි හෘදයාබාධයක් නිසා රෝහලේ
ඔහුගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි දන්වා ඇත. 78 හැවිරිදි වාසුදේව නානායක්කාර මහතා දැනට ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවන වයෝවෘද්ධම කිහිපදෙනාගෙන් කෙනෙකි.
0 comments :
Post a Comment