දකුණු අප්‍රිකානු තරගය - ශ්‍රී ලංකාවට 300 ක ඉලක්කයක්

චැම්පියන්ස්
කුසලානය වෙනුවෙන් ලන්ඩන්

නුවර කෙනින්ටන් ඕවල් පිටියේ පවත්වන දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා එක්දින තරගයේදී මුල් ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ඔවර 50 අවසන කඩුළු 6 කට ලකුණු 299 ක් ලබාගත්තා.
දිගු කලකට පසු එක්දින පිටියට එක්වූ මාලිංගට අද කඩුළු ලබාගත හැකිවූයේ නැත ප්‍රදීප් කඩුලු 2 ක් ද ලක්මාල් හා ප්‍රසන්න එක් කඩුල්ල බැගින්ද ලබාගත් අතර ශ්‍රී ලංකා පිලේ දුර්වල පන්දු රැකීම නිසා විශාල ලකුණු ප්‍රමාණයක් දකුණු අප්‍රිකානු පිලට ලබාගත හැකි විය. නොදැවී 103 ක් රැස්කළ හසීම් අම්ලාගේ ඉනිම කැපී පෙනේ.
පස්වරු 7.10 වන විට දෙවන ඉනිම ලෙස ශ්‍රී ලංකා පිල පන්දුවට පහරදීමට නියමිතව සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment