අයර්ලන්තයට සමලිංගික අගමැතිවරයෙක් - පෙම්වතා සමග ආචාර කරයි

අයර්ලන්තයේ අගමැති ධූරයට පළමු වරට සමලිංගික
විවාහයක් සිදු කරගත්
අගමැතිවරයෙකු  තේරී පත්වන්නට නියමිතව තිබේ. ඉන්දීය සම්භවයක් ඇති ලියෝ වෙරඩ්කාර් නමැති ඔහුගේ පියා ඉන්දියාවෙන් අයර්ලන්තයට පැමිණි වෛද්‍යවරයෙකු වන අතර මව අයර්ලන්ත ජාතික හෙදියකි.
ඔහු එරට සමලිංගික අයිතිවාසිකම් වලට සටන් වැදීම නිසා ජනප්‍රිය විය. ඔහුගේ පාලන කාලය තුළ සමලිංගිකයන්ට වඩාත් සහන ගෙන දෙන බව මැතිවරණයේ සටන් පාඨයක් වී තිබිණි.
ඔහු සිය මැතිවරණ සටනේදී සිය සමලිංගික පෙම්වතා සමග ආචාර කරමින් ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටියේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment