නව පළාත් පාලන පනත සංශෝධන සහිතව අගෝස්තු 24 දින පාර්ලිමේන්තුවට

FI_LAK

සියළුම සිවිල් සංවිධාන, කාන්තා සංගම් නියෝජනයවන පරිදි ලබාගත් අදහස් අනුව සංශෝධන සහිතව ඉදිරිපත් කෙරෙනනව පළාත් පාලන පනත එළඹෙන 24 වනදින පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කරයි.

මෙම පනත ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් පොදු එකඟතාවය මත ඉදිරිපත්කිරීම විශේෂත්වයකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment