විශ්‍රාමික හිටපු නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ අභාවප්‍රාප්ත වේ!

විශ්‍රාමික හිටපු නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ අභාවප්‍රාප්ත වේ!

ඒ මහතාගේ අවසන් කටයුතු ලබන 20 වෙනි ඉරිදා මහනුවරදී සිදු කිරීමට නියමිතයි.

1980 ආරම්භ කරන ලද  STF හි පළමු අණදෙන නිලධාරියා ලෙස ඒ මහතා කටයුතු කලේය. බෝධි ලියනගේ මහතා අවංක පොලිස් නිලධාරියෙකු ලෙස නම් දැරූ පුද්ගලයෙකි.

බෝධි ලියනගේ මහතා විසින් රචනා කළ "අන්න ඒක හරි" නම් කෘතිය එළිදැක්වීම 2017 මාර්තු මාසයේදී මහවැලි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment