දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5 ක් එකට ගැටේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ
ගාල්ල දෙසට දිවෙන පථයේ කහතුඩුව පිටවුම අසළ වාහන 5 ක් එකට ගැටී ඊයේ රාත්‍රී අනතුරක් සිදුව තිබේ.

මේ හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
වාහන 5 ටම අලාබ සිදුව ඇත. මෙම අනතුර නිසා රථවාහන තදබදයක්ද හටගෙන තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment