ක්‍රිකට් කියන්නේ අශ්ව රේස් එකක් නෙවෙයි - අර්ජුන රණතුංග

ක්‍රිකට් කියන්නේ අශ්ව රේස් එකක් නෙවෙයි - අර්ජුන රණතුංග
අද ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ සිටින්නේ ක්‍රීඩකයන් පරිපලනය් කරන්නේ කෙසේද යන්න පිළිබඳ නොදන්නා පිරිසක් බව අර්ජුන රණතුංග මහතා පැවසීය. ප්‍රේක්ෂකයන් වුවත් විරෝධය දැක්විය යුත්තේ ක්‍රීඩකයන්ට නොව පාලක මණ්ඩලයට බවයි රණතුංග මහතා සඳහන් කළේය.  මේ අතර දැනට ක්‍රියාත්මක ක්‍රිකට් මාෆියාව වටහා ගැනීමට තරම් ක්‍රීඩා අමාත්‍යවරයාට නොහැකිවීමද ප්‍රශ්නයක් බවයි හෙතෙම පෙන්වා දෙන්නේ. 
 
ක්‍රිකට් ක්‍රීඩාව නැවත නගාසිටුවීම වෙනුවෙන් ක්‍රිකට් කිදාවට සම්බන්ධ , ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස රැස්කර නව වැඩපිළිවෙලක් සකස් කිරීමට ක්‍රීඩා ආමාත්‍යාංශය ගෙන ඇති තීරණයද පලක් නොවන දෙයක් බව අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය. කළ යුත්තේ මුලින්ම පාලක මණ්ඩලයේ ප්‍රශ්නය විසඳීම බව හෙතෙම කියා සිටියේය.
 
ආශිකා බ්‍රාහ්මණ 
 
arjuna ranathunga 1
arjuna ranathunga 2
arjuna ranathunga 3
arjuna ranathunga 4
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment