අ.පොස. සා/පෙළ විභාගයට පෙර ඡන්දය අවසන් කරන්න

Election_d

දෙසම්බර්  මස පැවැත්වීමට නියමිත අ.පොස. සා/පෙළ විභාගයට පෙනීසිටීමට නියමිත තුන් ලක්‍ෂයක පමණ වන සිසුන්ගේ අධ්‍යයන හා විභාග කටයුතු වලට බාධා නොවන ලෙස මෙවර පළාත් පාලන ඡන්දය පවත්වා අවසන් කිරීමට කටයුතු කරන ලෙස ලංකා ගුරුසේවා සංගමය, මැතිවරණකොමිෂන් සභාවේන් ඉල්ලා සිටි.

Media-Release
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment