වව්නියාව කුරුමන්කාඩුව ප‍්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ හා ශ්‍රී ටෙලො පක්ෂ කාර්යාලයක් අසල අදාළ දැන්වීම් පත්‍රිකා දමා ගොස් තිබියදී හමු වී ඇත.
දෙමළ විමුක්ති කොටි නමින් වන ශීර්ෂය යටතේ දමා ගොස් ඇති අතර, එල්.ටි.ටි.ඊ සංවිධානයේ බුද්ධි අංශ දෙමළ කාන්තාවන් වැරදි සිදු කරන්නේද යන්න නිරීක්ෂණය කරමින් සිටින බවත් දෙමළ කාන්තාවන් සිංහල පුරුෂයන් සමග සම්බන්ධ විය නොවිය යුතු අතර, සංවරව හැසිරිය යුතු බවත් එලෙස නොවන්නේ නම් LTTE බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ඉතා ඉක්මනින් ගන්නා බවද එහි වැඩි දුරටත් සඳහන් කොට ඇති බවට පැවසේ.
බුද්ධි අංශය දෙමළ විමුක්ති කොටි සංවිධානය යනුවෙන් පත‍්‍රිකාවේ අවසානයේ සඳහන් කොට ඇති බවද වැඩි වව්නියාව පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
වන්නි රොමේෂ් මධුෂංඛ
දමාගොස් තිබූ පෝස්ටරයේ ඡායාරූප
0 comments :
Post a Comment