The Twins ඉංග්‍රීසි නවකතාව ජනතාව අතට පත් වූ වගයි .....!

The Twins ඉංග්‍රීසි නවකතාව ජනතාව අතට පත් වූ වගයි .....!

 

අානන්ද ලියනගේ යනු ඉංග්‍රීසි භාෂාවෙන් මෙරට සාහිත්‍යකරණයේ යෙදෙන ලේඛකයෙකි. ඔහු වඩාත්ම ප්‍රචලිත වී සිටින්නේ ත්‍රාසජනක කතා ප්‍රවෘත්ති නිර්මාණකරණ යේ නියැලේනෙක් වශෙයනි.

සවිස්තරාත්මක ලේඛණය හා ලැයිස්තු ලේඛණය ඔහු ගේ වියමන් තුළ පවතින විශේෂ ලක්ෂණය කි.

අානන්ද මහතා සාහිත්‍යය නිර්මාණයේ යෙදීම ආරම්භ කරන්නේ 2006 වර්ෂයේදී ඔහු ගේ ප්‍රථම නවකතාව වන The Legacy කෘතිය පාඨකයා අතට පත් කිරී මෙනි. මෙම කෘතිය 'රාජ උරුමය' නමින් සිංහලට පරිවර්තනය වි ති බේ

එ මෙන්ම 'රහස් පරීක්ෂක රුද්‍රාගේ විස්කම් ' යන කෘතිය ද සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්ව යෙන්ම පළ වී අැත.

පහත ඡායාරූපවලින් දැක්වෙන්නේ අානන්ද මහතා ගේ අභිනව කෘතිය වන The Twinsදොරට වැඩීමේ අවස්ථාවයි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment