2017 අන්තර්ජාතික ඩ්‍රෝන ඡායාරූප තරග ප්‍රතිඵල - 2017 International Drone Photography Contest

2017 අන්තර්ජාතික ඩ්‍රෝන ඡායාරූප තරග ප්‍රතිඵල - 2017 International Drone Photography Contest

නිර්මාණශීලිත්වය සහ ඡායාරූපීය ගුණාත්මය යන අංශ වලින් තරග විනිශ්චය සිදුකරනු ලැබුවේ අතිශය සියුම් ලෙස ඒවා විමසා බැලීමෙනි. එනම් මෙහිදී ඒවා කිසියම් ආකාරයකින් සංස්කරණයට බඳුන් කර තිබේද යන්න පිළිබඳ විශේෂඥයන් විසින් සලකා බැලිණි. එම විනිශ්චය මණ්ඩලය සමන්විත වූයේ නැෂනල් ජියෝග්‍රැෆික් නියෝජ්‍ය අධ්‍යක්ෂ පැට්‍රික් විටී, ඡායාරූප කර්තෘවරුන් වන එමානුවෙලා ඇස්කොලි සහ ජෙෆ් හෙයිම්සාත් යනාදීන්ගෙනි. 

තරගයේ ප්‍රතිඵල මෙසේ ය. 

කාණ්ඩය: සොබාදහම

පළමු ස්ථානය - ගිම්හානයේ ටියුලිප් මල් නෙළීම

ඡායාරූප ශිල්පියා: jcourtial

 

දෙවන ස්ථානය-ට්‍රාන්සිල්වේනියාවේ අනන්ත මාවත

ඡායාරූප ශිල්පියා: Calin Stan

 

තෙවන ස්ථානය-අයිස් සැදිල්ල

 

ඡායාරූප ශිල්පියා: Florian


කාණ්ඩය: මිනිස්සු

පළමු ස්ථානය-රේඛාවේ කෙළවර

ඡායාරූප ශිල්පියා: Martin Sanchez


දෙවන ස්ථානය-දිය මානෙල්

ඡායාරූප ශිල්පියා: helios1412


තෙවන ස්ථානය- La Vijanera

ඡායාරූප ශිල්පියා: feelingmovie

කාණ්ඩය: නාගරික

පළමු ස්ථානය-කොන්ක්‍රීට් වනාන්තරය

ඡායාරූප ශිල්පියා:bachirm

දෙවන ස්ථානය-මර්කරි කුලුනේ අරුණෝදය

ඡායාරූප ශිල්පියා: alexeygo


තෙවන ස්ථානය-සාමය

ඡායාරූප ශිල්පියා:luckydron


කාණ්ඩය: නිර්මාණශීලිත්වය

පළමු ස්ථානය-ගවයෝ දෙදෙන

ඡායාරූප ශිල්පියා: LukeMaximoBell

දෙවන ස්ථානය-Ugo le marin
ඡායාරූප ශිල්පියා: rga

තෙවන ස්ථානය-මීළඟ මට්ටම

ඡායාරූප ශිල්පියා: macareuxprod

Web: www.dronestagr.am    E mail: contact@dronestagr.am

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment