ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට. Ceylon News 24x7 9:28:00 PM News Edit ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 110 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල 110 කින් ඉහළ යනු ඇත. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment