වැඩිවන ජල ගාස්තුවෙන් සමෘද්ධිලාභීන් නිදහස් !

වැඩිවන ජල ගාස්තුවෙන් සමෘද්ධිලාභීන් නිදහස් !
එහෙයින් ජල  ගාස්තු සංශෝධනය කිරීමට ආණ්ඩුව තීරණය කළ බව හකීම් මහතා පෙන්වා දුන්නේය. සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ ජලය  ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 60කට බවත් එම ගුණාත්මකභාවයම ඇති ජල ලීටර 1000ක් ආණ්ඩුව බෙදා හරින්නේ රුපියල් 12කට බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව ඉදිරියේදී තවදුරටත් නල ජලය බෙදා හැරීම  ප්‍රවර්ධනය කිරීම සඳහා දැනට වඩා කළමණාකාරිත්වයක් අවශ්‍ය බව හෙතෙම අවධාරණය කළේය. සංවර්ධනය කරා යන ගමනේදී නල ජලය බෙදා හැරීම තවදුරත් වර්ධනය කළ යුතු අතර මේ වන විට 47.7%ජනගහණයකට නල ජලය ලබා දෙන අතර ඉදිරි වසර දෙකක පමණ කාලය වන විට එය 65% පමණ දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි හකීම් මහතා වැඩිදුරටත් කියා සිටියේ.
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment