ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව ලේකම් නිසාම් කාරියප්පර්

SLMC

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව ලේකම්වරයා වශයෙන් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා පත් කර තිබේනවා.ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් මේ පත් කිරීම සිදුකොට තිබේ.

කොංග්‍රසයේ ලේකම් ධුරය දැරූ මන්සූර් ඒ. කාදර් මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ නිසාම් කාරියප්පර් මහතා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය මහලේකම්වරයා වශයෙන්ද කටයුතු කරනු ලැබුවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment