නාවික හමුදාපතිට ගේත් නෑ වාහනෙත් නෑ

නාවික හමුදාපතිට ගේත් නෑ වාහනෙත් නෑ

පසුගිය අගෝස්තු 18 වැනි දා ඔහු නව නාවික හමුදාපතිවරයා ලෙස දිවුරුම් දුන් අතර, මේ වන විට නිල නිවස සහ නිල වාහනය නොමැතිව මාසයකට අධික කාලයක් ගත වී තිබේ.

ඔහුට මෙසේ අදාළ නිල නිවස සහ නිල වාහනය ලැබී නැත්තේ ඒවා මේ වනවිටත් හිටපු නාවික හමුදාපති සහ වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න විසින් භාවිතා කිරීම නිසා ය.

නාවික හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරන්නේ මේ වනවිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඩිෆෙන්ඩර් රථයක්, කාර් පහක්, කැබ් රථ තුනක් සහ යතුරු පැදි හතරක් භාවිතා කරන බවයි.

සිතාරා කුලරත්න.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment