ආරක්ෂක ප්‍රධානින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුවෙයි…

FILED+FONSEKA

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න හා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා යන මහත්වරුන් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුවුණා.

නාවික හමුදාපතිවරයා, අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුවුණේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේදීයි. එම නිල හමුවේදී සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවුණා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුවුණා. එම හමුවීමෙන් අනතුරුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකට එක්වුණා.

21167777_145079169418437_5507127741094093933_o 21167876_145079302751757_8576313726743944943_o SA 21167566_145079362751751_7474916344344192598_o
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment