කොළඹ කොටුව දුම්රිය ස්ථානයට අදට වසර 100යි !

කොළඹ කොටුව දුම්රිය ස්ථානයට අදට වසර 100යි !

                                                               
 මෙයට සමගාමීව ඕල්කට් මාවතහි නව දුම් රිය ප්‍රවේශ මාර්ගය හා ප්‍රවේශපත්‍ර කවුලු 04 ක් විවෘත්ත කරලීම, පැරණි එස් 08 ධාවන දුම්රියක් නැවත නවීකරණය කරධාවනයට එක්කරලීම, හා මෙම සැමරුමට සමගාමීව සැමරුම් මුද්දරයක් නිකුත්කරලීමද සිදුවිය.
                                                                      
 මෙම අවස්ථාවට  ප්‍රවාහන අමාත්‍යංශ නිළධාරීන්ද එක්ව සිටියහ.

කැළුම් ජයවීර - මාතර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment