ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථමයා මීගමුවේ කේ. දිනුක ක්‍රිෂාන්!

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථමයා මීගමුවේ කේ. දිනුක ක්‍රිෂාන්!


 
ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ  එම් ඒ එම් ඉඳුමිණි ජයරත්න සහ කෑගල්ල තුල්හිරිය කනිෂ්ඨ විදයාලයේ ටී එම් සංජන නයනජිත් තෙන්නකෝන් ලකුණු 197ක් ලබා ගෙන දෙවැනි ස්ථානයට පත්ව සිටිති.

කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයයේ ඩී ඒ තරුල් සහස් ධර්මරත්න ලකුණු 196ක් ලබාගෙන තෙවන ස්ථානය දිනාගෙන තිබේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 20 වැනි දින පැවැත්වූ අතර ඒ සඳහා  අයදුම්කරුවන් 356728ක් පෙනී සිට තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment