පොලිස්පති අනුව යමින් නියෝජ්‍ය පොලිස්පතිත් පහරදීම අරඹයි !

පොලිස්පති අනුව යමින් නියෝජ්‍ය පොලිස්පතිත් පහරදීම අරඹයි !

 

පහර දී ආපසු පැමිණෙන අතරතුර නියෝජ්‍ය පොලිස්පතිවරයා තම රියදුරුට ප්‍රකාශ කර ඇත්තේ "අපිට ඉතිං මුංට ෆුට් බෝලෙ වගෙ බිම පෙරළං ගහන්න පුළුවන්, මොකෝ මුං අපිට ආපිට හැරිලා ගහයි කියලායෑ" යනුවෙනි. 

පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුට පහර දී මාස හයක් ගත වී ඇතත් ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැණුනු නිසාම දැන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද ඔහුගේ අඩිපාරේ යමින් පහළ පොලිස් නිලධාරීන්ට බිම පෙරළාගෙන ම පහර දෙන්නට පටන් ගෙන තිබේ. ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් පොලීසිය බේරා ගැනීමට නොහැකි වටපිටාවක් යටතේ පොලීසියෙන් සාමාන්‍ය ජනතාව බේරා ගැනීම උභතෝකෝටික ප්‍රශ්නයක් වන ලකුණු පහළ වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget