මෛත‍්‍රී සහ විමල් වීරවංශ අතර විශේෂ හමුවක්.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා ජාතික නිදහස් පෙරමුණ අතර විශේෂ සාකච්චාවක් ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.
අනිද්දා (11) පස්වරුවේ එම සාකච්චාව පැවැත්වෙන බව ජතික නිදහස් පෙරමුණේ ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ මහතා සදහන් කරයි.
ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කමිටු වාර්තාව සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා තම පක්‍ෂ විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම සාකච්චාව පැවැත්වෙන බවද ඔහු සදහන් කලේය.
0 comments :
Post a Comment