දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා යාපනය සිසුන් විරෝධතාවක!

දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා යාපනය සිසුන් විරෝධතාවක!

යාපනය සරසවියේ පීඨ කිහිපයක සිසුන් පිරිසක් හා සරසවියේ අනද්‍යන කාර්ය මණ්ඩලය විසින් මෙම විරෝධතාව සංවිධානය කොට තිබුණි.විරෝධතාවයේ නිරත සරසවි සිසුන් කියා සිටියේ,‘යුද්දය අවසන් වී වසර 8 ක් ගෙවී ගිය මොහොතේ කිසිදු නඩුවක් නොමැතිව උතුරු හා නැගෙනහිර පලාත්වලින් අත්අඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් 132ක් ඉන්නවා අපි කියන්නේ මේ අයව කොන්දේසි විරහිතව නිදහස් කර යුතුයි

වත්මන් යහපාලන  ආණ්ඩුව ජාතිවාදය පරාජය කළ බව පැවසුවද දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳ තීරණයක් ගන්න කිසිවෙක් නැහැ දැන් යුද්දේ ඉවරවෙලා අවුරුදු 8ක් වුවද දේශපාලනික තීන්දුවක් ගන්න බැරි ජාතිවාදින්ගේ උවමනාවන් මත බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට නොහැකි වෙලා. මේ අය නිදහස් කිරීම අධිකරණ අමාත්‍යංශයේ වගේම යහපාලන ආණ්ඩුවෙත් වගකීම බවටද විරෝධතාවයේ නිරත වූ සරසවි සිසුන් වැඩි දුරටත් කියා සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment