මුදල් වලට භික්ෂුන් වහන්සේලාගේ කොටසක් වුවද නතු කර ගැනීමේ හැකියාව පවතින හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ මතය සමස්ත භික්ෂුන් වහන්සේලාගේ මතය නොවන බව හෙතෙම පෙන්වා දුන්නේය. මෙතෙක් කාලයක් භික්ෂුන් වහන්සේලාගේ විනය කටයුතු ආදිය සම්බන්ධයෙන් සටහන් වන තැනක් නොමැතිකම ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ විවාදාත්මක හැසිරීමට හේතුව බවද වික්‍රමබාහු කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ පිළිබඳ නායක ස්වාමීන් වහන්සේලා පවා ප්‍රකාශ කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
දැන් පවතින තත්ත්වය අනුව දවසේ භික්ෂුන් වහන්සේලා වුවද බිහිවන බවයි ඔහු වඩිදුරටත් සඳහන් කළේ.
නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment