ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (26) ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මෙම ජල කාන්දුව සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත සහ නෝර්වීජියානු උපදෙස් මත කටයුතු කරන බවත් ඒ ඔස්සේ කැණීම් කටයුතු ඉදිරියට කරගෙන යන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
- රංජිත් නිශාන්ත
0 comments :
Post a Comment